“ශ්‍රී ලංකාවේ දුරස්ථ ඉගෙනීමේ පුරෝගාමියා වීම සහ බුද්ධිමත් සිසුන් බිහි කිරීම”
“To be the pioneering distance learning in Sri Lanka, and lead students to intelligent ”
GravityEDU යනු ශ්‍රී ලංකාවේ සිසුන්හට තම අධ්‍යාපන කටයුතු කුමන භාදක ආවත් අඛණ්ඩව කරගෙන යාම සදහාත් ලංකාවේ අධ්‍යාපන ක්රමවෙධ්යෙහි අඛණ්ඩත්වය පවත්වාගෙන යාම සදහාත් නිර්මාණය වූ ප්‍රමුක පෙලේ ගුරු මඩුල්ලක එකතුවකි
“To guide our students towards the fortunes of knowledge. By maintaining the continuity of education in any circumstances
To lead intelligent students as well as disciplined all-round individuals with respectable social values.”
ලියාපදිංචි වීම පිලිබඳ විස්තර දැනගැනීම සඳහා පහත වීඩියෝව වෙත පිවිසෙන්න
Please click the below link for more information about login / Register
Online payment වෙබ් අඩවියට මගින සිදුකල හැකි අතර බැංකු මගින් ගෙවන්නේනම්,
GRAVITY EDU . 100314021641 Sampath Bank Nugegoda branch
ගිණුමට ඔබගේ ලියාපදිංචි අංකය සදහන්කර ගෙවීමට හැකි අතර
එම රිසිට් පත 0702394861 අංකයට WhatsApp කර තහවුරු කරගැනීම අනිවාර්ය වේ. (ලියාපදිංචි අංකය ඔබගේ My Profile එක තුලින් ලබා ගත හැක. උදා: G100200)
Latest courses to join our ever-growing collection
ඉහලම සමර්ථ ලබාගත් සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !!!
Our warmest congratulations to the top achievers !!!